Most recent articles by:

Editor ලංකා

ආචාර්’ය සෙනේෂ් දිසානායක රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට

NEWSNOW | - ශ්‍රී ජයවර්'ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්'ය ආචාර්'ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස පත් කෙරේ. ඔහු සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි.

IMF ප්‍රධානියගෙන් නව ජනපතිට සුබ පැතුම්

NEWSNOW| -  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පතයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සුබපැතුම් එක් කරමින් ...

නව ආණ්ඩුකාරවරු පත්කිරීම පස්වරුවේ

NEWSNOW| -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමටද නියමිතව තිබේ. අද පස්වරුවේ එම පත් කිරීම සිදුකෙරණු ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සර්’වආගමික නායකයන්ගේ සුභ පැතුම්

NEWSNOW | - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජාතික අන්තර් ආගමික...

මුදල් අමාත්‍යාංශ ලේකම් වැඩ අරඹයි

NEWSNOW | - මුදල්, ආර්'ථික සංවර්'ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්'ධන මහතා අද (25)...

ජනපති හා මහබැංකු අධිපති අතර සාකච්ඡාවක්

NEWSNOW |    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,...

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් වෙයි

NEWSNOW | - ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කෙරේ. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය...

නව විදේශ අමාත්‍යවරයා සෞදි අරාබියේ 94 වන ජාතික නිදහස් දිනයට සහභාගී වෙයි

NEWSNOW | - සෞදි අරාබියේ 94 වන ජාතික නිදහස් දිනය පසුගිය 23 වනදා යෙදී තිබිණ. ඊට සමගාමීව මෙරට සෞදි තානාපති කාර්'යාලයේ විශේෂ උත්සවයක් ඊයේ (24)...

Must read

උතුරු චීනයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු මරුට

උතුරු චීනයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් නිවාස විනාශ...

දුම්රිය රියදුරන්ගේ සංකේත වැඩ වර්ජනය අත්හිටුවයි

NEWSNOW | - දුම්රිය රියදුරන් විසින් අද (29) මධ්‍යම...