ආචාර්’ය සෙනේෂ් දිසානායක රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට

0
78
NEWSNOW | – ශ්‍රී ජයවර්’ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්’ය ආචාර්’ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස පත් කෙරේ.
ඔහු සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි.