ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක් පත් කෙරේ

0
172
NEWSNOW | – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්’ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.
ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අනිත් නව සභාපතිවරයා අද (25) උදෑසන පත්වීම් ලිපිය බාරගත්තේය.
ආචාර්’ය උදිත ගයාෂාන් ගුණසේකර මහකා කැළණි විශ්ව විද්‍යාලයේ ලලිතකලා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරයෙකු ලෙසද කටයුතු කරයි