නව ආණ්ඩුකාරවරු පත්කිරීම පස්වරුවේ

0
58

NEWSNOW| –  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමටද නියමිතව තිබේ.

අද පස්වරුවේ එම පත් කිරීම සිදුකෙරණු ඇති බව වාර්තා වෙයි.