Most recent articles by:

Newsnow Sinhala

යාපනය අර්’ධද්වීපයේ ආපදා සහන මෙහෙයුම් ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරීක්‍ෂණයට

NEWSNOW | - දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය අර්'ධද්වීපයේ ආපදාවට ලක්වී ඇති ජනතාව වෙනුවෙන් සිදුකෙරෙමින් පවතින ආපදා සහන සැලසීමේ කටයුතු පිළිබඳව...

උසස් පෙළ විභාගය තවත් දින 03ක් කල් යයි

NEWSNOW | - පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට විභාග දෙපාර්'තමේන්තුව තීරණය කරයි. NEWSNOW | - විභාග කොමසාරිස් ජනරාල්...

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ කරයි

NEWSNOW | -  මේ වන විට අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ රාජකාරීන්වල නිරතවන අතර අද(28) දින ශ්‍රි...

යුදෙව් අන්තවාදී සංවිධානයේ ප්‍රධානියෙකු ඩුබායි හිදී ඝාතනය කිරීමට සම්බන්ධ තිදෙනෙක් ඉස්තාන්බුල් හිදී අත්අඩංගුවට

NEWSNOW | - චබාත් නැමති ලෝකයේ ඇති යුදෙව් අන්තවාදී සංවිධානයේ ප්‍රධානියෙකු වන Rabbi Zvi Kogan පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සිටියදී අතුරුදන් වු බව...

අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කෙරේ

NEWSNOW | - ප්‍රධාන අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ...

ජාතීන් අතර මිත්‍රත්වය සුහදත්වය ඇති කිරීමේ අරමුණින් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති වැඩ භාර ගනී

NEWSNOW | - ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මොහොමඩ් මුනීර් මහතා අද(28) පෙරවරුවේ වැඩභාර ගත්තේය. ඒ නො :40 බුද්ගමුව පාර, ශ්‍රී ජයවර්'ධනපුර කෝට්ටේ පිහිටි ජාතික...

යෞවනයන් අතර HIV ආසාදනය ඉහළයයි

NEWSNOW |-  නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්'දන වැඩසටහන පවසයි. ඒ ජංගම දුරකථන හා නව...

වික්ටෝරියා ජලාශය වාන්දමයි

NEWSNOW | - කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්'ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කර තිබේ. එම ජලාශයේ කාර්'යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පැවසුවේ ජලාශයේ වාන්...

Must read

ඉන්දීය පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට මරණ දඬුවම නියම වෙයි.

2020 දී තූතුකුඩි දිස්ත්‍රික්කයේ සාතන්කුලම් හි වෙළෙන්දෙකු වන පී....