වික්ටෝරියා ජලාශය වාන්දමයි

0
39

NEWSNOW | – කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්’ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කර තිබේ.

එම ජලාශයේ කාර්’යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පැවසුවේ ජලාශයේ වාන් දොරටු අටක් ස්වංක්‍රීයව විවෘත වී ඇති බවයි.

ඒ අනුව ඉන් තත්පරයකට ජලය ඝන මීටර 500 ක් රන්දෙණිගල ජලාශයට මුදාහැරෙන බවද ඔහු පැවසීය.