Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
කලා
මහජන මතය
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
TikTok
Twitter
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
කලා
මහජන මතය
Most recent articles by:
Newsnow Sinhala
TOP
කරෙයිතිව් ප්‍රදේශයේදී ගංවතුරට ගසාගෙන ගිය සියළුදෙනාගේ සිරුරු අතුරුදන් වූ සියලුදෙනාගේම සිරුරු සොයා ගැනේ
NEWSNOW| - අම්පාර - කරෙයිතිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් ගංවතුරට යටවීමෙන් අතුරුදන් වූ සියලුම දරුවන්ගේ මළ සිරුරු ගොඩගත් බව පොලිසිය පවසයි. නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව...
Newsnow Sinhala
-
November 30, 2024
TOP
ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඉවතට ගියත් එහි බලපෑම තවදුරටත්
NEWSNOW| - නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඊයේ (29) ප.ව. 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 360ක් පමණ උතුරු දෙසින්...
Newsnow Sinhala
-
November 30, 2024
TOP
අයහපත් කාලගුණයෙන් මියගිය ගණන් 15 දක්වා ඉහළට
NEWSNOW| - නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරයි. ආපදා...
Newsnow Sinhala
-
November 29, 2024
ක්‍රීඩා
සුදුවෑන් සිද්ධියට අදාළව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට නිදහස
NEWSNOW | - සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29)...
Newsnow Sinhala
-
November 29, 2024
TOP
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 24ක හාරලක්ෂ 1,707 දෙදෙනෙකු බලපෑමට
NEWSNOW | - දිවයින පුරා දිස්ත්‍රික්ක 24ක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 120,534කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 1,707 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා...
Newsnow Sinhala
-
November 29, 2024
ක්‍රීඩා
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කරයි
NEWSNOW | - පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරයා පවසයි. ඒ අනුව තප්පරයට ගණ අඩි...
Newsnow Sinhala
-
November 29, 2024
TOP
අයහපත් කාලගුණය ක්‍රමයෙන් පහව යන ලකුණු
NEWSNOW | - අද(29) දිනයෙන් පසු නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කරන නිසා දිවයිනට බලපා ඇති අයහපත්...
Newsnow Sinhala
-
November 29, 2024
TOP
අයහපත් කාලගුණයේ බලපෑමේ අළුත්ම තත්ත්වය
NEWSNOW | - දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 12ක් මියගොස් තවත් එක් අයෙක් අතුරුදන්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය...
Newsnow Sinhala
-
November 28, 2024
1
...
337
338
339
...
384
Page 338 of 384
Must read
විදෙස් පුවත්
April 7, 2026
ඉන්දීය පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට මරණ දඬුවම නියම වෙයි.
2020 දී තූතුකුඩි දිස්ත්‍රික්කයේ සාතන්කුලම් හි වෙළෙන්දෙකු වන පී....
දේශීය පුවත්
April 7, 2026
සෞඛ්‍ය සම්පන්න හෙටක් උදෙසා විද්‍යාව සමඟ එක්වෙමු තේමාවෙන් මෙවර ලෝක සෞඛ්‍ය දිනය සැමරේ.
අද (07) දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය මෙවර සමරනු...