Most recent articles by:

Newsnow Sinhala

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියෙකු ජනපති හමුවෙයි

NEWSNOW| -  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක Marc-André Franche මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. මෙහිදී  Marc-André...

20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ඇරඹේ

NEWSNOW | -  20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් (03) ආරම්භ වේ. ඩුබායිහි දී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්විමට නියමිතය. මෙවර තරගාවලියේදී...

වී ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නැහැ – රජය කියයි

NEWSNOW | - වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්'ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ...

විභාග දෙපාර්’තමේන්තුවේ වංචාවක් ගැන හෙළිදරව්වක්

NEWSNOW | -  විභාග දෙපාර්'තමේන්තුවේ වංචාවක් සිදු කර ඇති බව පවසමින් එහි සම්පූර්'ණ ප්‍රතිසංස්කරණයක් සිදු කරන ලෙස ලංකා ගුරු සංගමය (CTU) ඉල්ලීමක් කරයි. මාධ්‍ය වෙත...

බංග්ලාදේශයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්'යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු M Moniruzzaman, අද (03) දින ශ්‍රී ජයවර්'ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන...

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

NEWSNOW | -  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර මහතා පත් කෙරේ. ජනාධිපති අනුර...

මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් මව්බිම ජනතා පක්ෂයට

NEWSNOW | - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ශ්‍රී ලංකා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයට (MJP)...

උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා

NEWSNOW | - පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක...

Must read

රනිල් බලන්න ආ මහින්ද

NEWSNOW| - බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති...

රනිල් බලන්න සජිත් ඇතුළු පිරිස යයි

NEWSNOW| -  ඊයේ(22) රාත්‍රියේ ලබාදුන් අධාකරණ තීන්දුවත් සමඟ බන්ධනාගාර...