සාම සාකච්ඡාවල පළමු වටය අවසන්

0
1

පකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි පැවති එක්සත් ජනපදය සහ ඉරානය අතර පළමු වටයේ සාකච්ඡා අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පැය දෙකහමාරක් පුරා පැවති මෙම සාකච්ඡා සඳහා පකිස්ථාන මැදිහත්කරුවන් ද සහභාගී වූ බව රජයේ නිලධාරීන් දෙදෙනෙකු බීබීසී උර්දු සේවය වෙත තහවුරු කර තිබේ.

ඒ ,අනුව මූලික සාකච්ඡා ‘ධනාත්මක’ බවක් ගෙන තිබෙනවා. කෙටි විවේකයකින් පසු ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා රාත්‍රී 8 ත් 8:30ත් අතර නැවත ආරම්භ වන බව ද මේ වන විට තහවුරු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here