TOPදේශීය පුවත් ජනාධිපති අනුර සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර සාකච්ඡා ඇරඹේ By Editor ලංකා - January 15, 2025 0 41 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබේ. ඒ චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙරය. එරට වේලාවෙන් පස්වරු 5.00ට මෙම හමුව ආරම්භ කෙරුණු බව මාධ්‍ය වාර්’තා පවසයි.