Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
කලා
මහජන මතය
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
TikTok
Twitter
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
කලා
මහජන මතය
Most recent articles by:
Newsnow Sinhala
TOP
අයහපත් කාලගුණය නිසා උසස් පෙළ විභාගය කල්දමයි
NEWSNOW| - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුන නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව 27, 28 සහ 29 යන...
Newsnow Sinhala
-
November 26, 2024
TOP
අයහපත් කාලගුණය දිගටම
NEWSNOW| - දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එහි...
Newsnow Sinhala
-
November 26, 2024
ක්‍රීඩා
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධව කුවේට් හි බන්ධනාගාර ගතකර සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
NEWSNOW| - මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait ) මත්ද්‍රව්‍ය චෝදනාවලට සිර දඩුවම් විදිමින් සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32 දෙනෙකු ,...
Newsnow Sinhala
-
November 26, 2024
TOP
ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීමේ අවදානමක්,
NEWSNOW| - දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්'තමේන්තුව දැනුම් දෙයි. එම දෙපාර්'තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ ඊයේ (25)...
Newsnow Sinhala
-
November 26, 2024
TOP
ආපදා තත්ත්වයන් ඇති ප්‍රදේශ වල උසස් පෙළ සිසුන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට යන ලෙස උපදෙස්
NEWSNOW | - පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානය...
Newsnow Sinhala
-
November 26, 2024
TOP
තද වැසි පිළිබඳ රතු නිවේදනයක්
NEWSNOW| - තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (26) පෙ.ව. 04.30ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24...
Newsnow Sinhala
-
November 26, 2024
TOP
ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
NEWSNOW| - ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (25) පස්වරු 9.00 සිට...
Newsnow Sinhala
-
November 25, 2024
ක්‍රීඩා
බම්බලපිටියේ ඇමසන් කොලේජ් සහ කැම්පස් වාර්’ෂික උපාධි ප්‍රධානෝත්ස්වය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්’ථකව අවසන් වෙයි
NEWSNOW | - උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 15 ක අත්දැකීම් සහිතව මෙරට රැකියා ක්‍ෂේත්‍රයට දක්‍ෂයින් බිහිකරන බම්බලපිටියේ ඇමසන් කොලේජ් සහ කැම්පස් වාර්'ෂික පවත්වනු ලබන...
Newsnow Sinhala
-
November 25, 2024
1
...
225
226
227
...
323
Page 226 of 323
Must read
TOP
September 13, 2025
නේපාලයේ අන්තර්කාලීන රජයේ අගමැතිවරියට ජනාධිපතිවරයා සුබ පැතුම් පල කරයි.
NEWSNOW| - නේපාලයේ අන්තර්කාලීන රජයේ අගමැති ලෙස පත් වූ...
විදෙස් පුවත්
September 13, 2025
නේපාලය පුරා පනවා තිබූ ඇඳිරිනීතිය ඉවතට
NEWSNOW | - අද(13) දිනයේ බලධාරීන් කත්මණ්ඩු නිම්නයේ සහ...