අද මැදියම් රැයේ සිට ලාෆ්ස් ගෑස් මිල වෙනස් වන හැටි

0
30

NEWSNOW| – අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල ඉහළ යන බව එම සමාගම දැනුම් දෙයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 වැඩි වනු ඇත.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල වෙනස් වනේ රුපියල් 4,100 ලෙසයි.  කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයේ නව මිල රුපියල් 1,645 බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.