විදෙස් පුවත්

කොලොම්බියා භූකම්පනයෙන් මියගිය ගණන 224 දක්වා ඉහළට

කොලොම්බියාවේ ප්‍රධාන කෝපි වගාකරන ප්‍රදේශය ඉලක්ක කරගනිමින් සඳුදා අලුයම බලපෑ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 224 දක්වා ඉහළ ගොස්...

බිලියන 500ක AI අරමුදලක් සඳහා වෝල් ස්ට්‍රීට් සමග එන්වීඩියා හවුල් වෙයි

කෘත්‍රිම බුද්ධි (AI) යටිතල පහසුකම් සීඝ්‍රයෙන් වර්ධනය කිරීමේ අරමුණින්, ඩොලර් බිලියන 500කට අධික තෙවන පාර්ශ්වීය ප්‍රාග්ධනයක් එක්රැස් කරගැනීමට එන්වීඩියා (Nvidia) සමාගම ලොව ප්‍රමුඛ පෙළේ...

ලිබියාවේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා බෝම්බ ප්‍රහාරයකින් මරුට

ලිබියාවේ හවාරි ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමකින් ලිබියානු ජාතික හමුදාවේ (නැගෙනහිර කලාපීය) බුද්ධි අංශ ප්‍රධානියා ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ...

ඩොල්ෆින් සුළි කුණාටුවෙන් Zhejiang පළාතට හානි. චීනයෙන් යුවාන් මිලියන 200ක හදිසි සහනාධාර

පසුගිය 9 වැනිදා රාත්‍රියේ චීනයේ Zhejiang පළාතේ Yuhuan සහ Yueqing යන නගර හරහා හමාගිය “ඩොල්ෆින්” සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයට දැඩි හානි සිදුව තිබේ. මෙම...

කොලොම්බියාවේ ඇතිවූ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළට

බටහිර කොලොම්බියාවේ ඇතිවූ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තවත් 570කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. කොලොම්බියාවට වසර ගණනාවකට පසු...

ගතවු පැය 24 තුළ ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසාහි හයකට තුවාල

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඔක්තෝබර් මාසයේ ඇති...

ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි: හමාස් සම්පූර්ණයෙන්ම අතහැරෙන තෙක් හමුදාව ඉවත් කරගන්නේ නෑ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද ගාසා සාම සැලැස්ම තමන් ප්‍රතික්ෂේප කරන බවත්, පලස්තීන හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම අවි බිම තබන තෙක් ගාසා...

සෞදියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවට සහ මෝකා වරායට හූති කැරලිකරුවන්ගෙන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්

සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර නේටෝ (NATO) සංවිධානයට සමාන ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර දින දෙකකට පසුව, ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් සෞදියේ...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...