ගතවු පැය 24 තුළ ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසාහි හයකට තුවාල

0
8

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් පසුවද එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලයින් 1,258 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 4,145 දෙනෙකු තුවාල ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here