විදෙස් පුවත්

වසර 16කට පසු පෝලන්ත අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සංචාරයක

වසර 16කට පසුව පෝලන්ත අග්‍රාමාත්‍යවරයෙකු විසින් සිදුකරන පළමු ඉන්දීය නිල සංචාරය සනිටුහන් කරමින්, පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් මහතා නවදිල්ලි නුවර වෙත පැමිණ තිබේ. එම සංචාරයට...

අත්ලාන්තික් සාගරය ‘ට්‍රම්ප් සාගරය’ ලෙස නම් කිරීමට කළ ඉල්ලීම ගූගල් ප්‍රධාන විධායක ප්‍රතික්ෂේප කරයි

අත්ලාන්තික් සාගරය ‘ට්‍රම්ප් සාගරය’ ලෙස නම් කරන ලෙස තමන් ගූගල් සමාගමෙන් විශේෂ ඉල්ලීමක් කළ නමුත්, එම ඉල්ලීම ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින්...

මෙටා සමාගමට අමෙරිකානු අධිකරණයකින් ඩොලර් බිලියන 25ක දඩයක්

තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සහ පාරිභෝගිකයන් නොමඟ යැවීමේ චෝදනාවලට වරදකරු වෙමින්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරන මෙටා...

බංග්ලාදේශයේ පවුල්වලින් 47%කට අධික ප්‍රමාණයක් දැඩි ණය බරින් මිරිකී සිටින බව නව සමීක්ෂණයකින් හෙළිවෙයි

ආදායම් ඉහළ නොයෑම සහ ජීවන වියදම සීඝ්‍රයෙන් වැඩි වීම හේතුවෙන් බංග්ලාදේශයේ සමස්ත පවුල්වලින් 47.42ක් දැඩි ණය බරින් මිරිකී සිටින බව බංග්ලාදේශ සංඛ්‍යාලේඛන කාර්යාංශය සිදුකළ...

චීන රතු හමුදාවේ දිගු පා ගමනේ 90 වැනි සංවත්සර සැමරුම බෙයිජිංහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

චීන රතු හමුදාවේ දිගු පා ගමනේ ජයග්‍රාහී 90 වැනි සංවත්සර සැමරුම් සම්මේලනය බෙයිජිං නගරයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් අද (22) පැවැත්විණි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක...

බෙලීස් රාජ්‍යය චීන සම්බාධක ප්‍රතික්ෂේප කරයි

බෙලීස් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයාට එරෙහිව චීනය විසින් පනවන ලද සම්බාධක කිසිසේත් සිදු නොකළ යුතුව තිබූ, සාධාරණීකරණය කළ නොහැකි, වැරදි සහ නීතිවිරෝධී පියවරක් බව එරට...

අපේක්ෂිත අගයන් ඉක්මවා ගෝලීය උෂ්ණත්වය ඉහළ යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

මීට පෙර ඇස්තමේන්තු කරන ලද අගයන්ට වඩා ඉදිරියේදී ගෝලීය උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි....

ඉන්දු ජල යුද්ධ

හසන් අබ්බාස් විසිනි. (ලේඛකයා ජල විද්‍යාව සහ ජල සම්පත් පිළිබඳ විශේෂඥයෙකි) ඉන්දු ජල ගිවිසුමේ (Indus Waters Treaty - IWT) සැබෑ යථාර්ථය නම් එය යුද්ධ තුනකින්...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...