TOP

හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුද රළු වේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ....

ඉරාන-අමෙරිකා උණුසුම මැද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළට

ඉරානය සහ අමෙරිකාව අතර හමුදාමය නොසන්සුන්තාව හේතුවෙන් සතියකට ආසන්න කාලයක් අඛණ්ඩව ඉහළ යමින් පැවැති ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්හි යම් පහළ යෑමක් සටහන් වී...

අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

2012 වසරේ සිදුවූ ග්‍රීක බැඳුම්කර ආයෝජනය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව අභියෝගයට ලක් කරමින් මහ බැංකුවේ හිටපු අධිපති අජිත්...

දෙහිවල අත් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රිරෝද රථය අතහැර දමා තිබියදී සොයා ගැනේ.

දෙහිවල පිහිටි නිවසකට එල්ල වූ මාරාන්තික අත් බෝම්බ ප්‍රහාරයක් සඳහා යොදාගත් බවට සැක කෙරෙන ත්‍රිරෝද රථයක් ඉහළ බෝපේ ප්‍රදේශයේ අතහැර දමා තිබියදී පොලිසිය විසින්...

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දෙසැම්බර් 17 දක්වා දීර්ඝ කෙරේ

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාල සීමාව...

මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,000 පනී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 40ක් අධි අවදානම් කලාප ලෙස නම් කෙරේ

2026 වසරේ ගතවූ කාලසීමාව තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,027 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය...

අමෙරිකාවට එල්ල වූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25යි.

2001 සැප්තැම්බර් 11 වැනිදා උදෑසන පැහැදිලි අහසක් යට සිදුවූ එම ප්‍රහාර මාලාවෙන් නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි දෙක කඩා වැටුණු අතර, තවත් ගුවන්...

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දීමට හිටපු ජනපති ගෝඨාභය FCIDයට

මිග් යානා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ...

Latest news

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා වන ජන්ද විමසීම අද.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන්...

Amnesty International වෙතින් පාකිස්තාන රජයට චෝදනාවක්

එළඹෙන සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට පෙර, පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් ඇතුළු පවුලේ සාමාජිකයන් සහ...

බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්

2026 වසරේ මුල් මාස අටහමාරක කාලය තුළ බංග්ලාදේශ බන්ධනාගාර තුළ සිරකරුවන් අවම වශයෙන් 132 දෙනෙකු මියගොස් ඇති අතර, එමඟින්...