Tesla සහ SpaceX සමාගම් ඒකාබද්ධ කිරීමේ හැකියාව සලකා බලමින් සිටින බව එලොන් මස්ක් පවසයි
අඟහරුගේ ‘ෆෝබෝස්’ උපග‍්‍රහයාගෙන් සාම්පල රැගෙන ඒමට ජපානයෙන් පෙරළිකාර අභ්‍යවකාශ මෙහෙයුමක්
එංගලන්තයේ නොටින්හැම් නගරයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් 4ක් අත්අඩංගුවට
එංගලන්තයේ බස් රථවල උස් හඬින් සංගීතය අසන මගීන්ට පවුම් 100ක දඩයක්
කොලොම්බියාවේ නීතිවිරෝධී රන් පතලක් කඩා වැටීමෙන් 14 දෙනෙක් මිය යති
ඉරානයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙහෙර්දාද් අක්ලාගි පත් කෙරේ
ධවල මන්දිර නව මාධ්‍ය ලේකම් කේටි සකාරියා ධුරයෙන් ඉවත් කෙරේ
ගෝලීය නොසන්සුන්තාව හමුවේ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 110 සීමාව පසුකරයි