විදෙස් පුවත්

නිරිතදිග චීනයේ චොංකිං ප්‍රදේශයේ දරුණු නායයෑමක්

නිරිතදිග චීනයේ චොංකිං ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක කොටසක් අද (17) අලුයම හදිසි නායයෑමකට ලක්ව තිබේ. මෙම ස්වාභාවික ආපදාව හේතුවෙන් අවට පිහිටි ගොඩනැගිලි විශාල ප්‍රමාණයකට බරපතළ...

සිරියාවේ ඇමරිකානු කඳවුරක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසයි.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සිකුරාදා කියා සිටියේ සිරියාවේ අල්-ටැන්ෆ් හි හිටපු එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් දියත් කළ බවත්, ඉරාන...

ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීම සඳහා වන ගිවිසුමකට රටවල් 29 ක් අත්සන් තබයි.

ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීම සඳහා වන ගිවිසුමකට රටවල් 29 ක් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එම ගිවිසුමට ඊයේ (16) ශංහයි හිදී...

ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (16) ජාතිය අමතමින්, 2020 ජනාධිපතිවරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ඔහු කලක පටන් නඟන චෝදනා යළිත් මතු කළ අතර ඉදිරි මධ්‍යවාර මැතිවරණයට...

ඇල්ජීරියාවේ ආබාධිත පුද්ගලයින් සිටි රැඳවුම් මධ්‍යස්ථානයක ගින්නක්

ඇල්ජීරියාවේ ආබාධිත පුද්ගලයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබේ. ගිනි නිවන භටයින් විසින් ගින්න...

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ ඊට අනුබද්ධ කණ්ඩායමක් බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස "රාජ්‍ය තර්ජන මර්දන පනත" යටතේ නිල වශයෙන් නම් කිරීමට බ්‍රිතාන්‍ය...

උතුරු කොරියානු න්‍යෂ්ටික පරීක්ෂණ හඳුනාගැනීමේ පර්යේෂණවල නිරත වූ අමෙරිකානු විද්‍යාඥයෙකු චීන අත්අඩංගුවේ

අමෙරිකානු රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ උතුරු කොරියාවේ භූගත න්‍යෂ්ටික පරීක්ෂණ හඳුනාගැනීම සහ විශ්ලේෂණය කිරීම පිළිබඳ පර්යේෂණ සිදුකළ අමෙරිකානු ජාතික භූ කම්පන විද්‍යාඥයෙකු (Seismologist) වන...

බ්‍රිතාන්‍යයේ යෞවනයන් සඳහා රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 16 සහ 17 අතර යෞවනයන් සඳහා රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන නව නීතියක් හඳුන්වා දීමට එරට රජය තීරණය කර...

Latest news

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් තොගයක් මුදලට විකිණු පිරිසක් රිමාන්ඩ්.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රුපියල් 47,000ක මිලකට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්...

ප්‍රංශයේ “සහාය මරණය” (Assisted Death) පිළිබඳ පනතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය.

සුව කළ නොහැකි බරපතල රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන්ට යම් කොන්දේසි යටතේ වෛද්‍ය ආධාර සහිතව තම ජීවිතය කෙළවර කර ගැනීමට...

ජනාධිපති රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව BASL ඉල්ලයි. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිචාර දක්වයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්...