Most recent articles by:

Newsnow Sinhala

“ගෝලීය ගැටලු විසඳීම සඳහා තුර්කිය වඩාත් ප්‍රබල මැදිහත්වීමක.” තුර්කි ජනරජයේ 103 වැනි සංවත්සරය සලකුණු කරමින් ජනාධිපති එර්ඩොගාන් කියයි.

අසල්වැසි කලාපයන්හි සහ ලෝකය පුරා පවතින යුද්ධ මෙන්ම අර්බුද හමුවේ තම රට තුළ ස්ථාවරත්වය පවත්වා ගනිමින්, ජාත්‍යන්තර ගැටලු නිරාකරණය කිරීම සඳහා තුර්කිය වඩාත් සක්‍රිය...

‘රටම එකට’ මත්ද්‍රව්‍ය මර්දන ජාතික මෙහෙයුමට වසරක් පිරෙයි – ත්‍රිවිධ හමුදාවෙන් සහ පොලිසියෙන් විශේෂ ප්‍රගති වාර්තාවක්

විෂ මත්ද්‍රව්‍ය දිවයිනෙන් තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කර වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (29) දින එම...

දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 තුළ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

ලබන වසරේ සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජයන් අතර ගිවිසුම් හරහා පමණයි

ඉදිරි වසරේ (2027) සිට ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයේ රැකියා සඳහා බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම රජයන් අතර ඇති කරගනු ලබන ගිවිසුම් (G2G) යටතේ පමණක් සිදු කිරීමට ඊශ්‍රායල...

ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වලදී ජනිත් ලියනගේ සහ පවන් රත්නායකගෙන් කැපී පෙනෙන ලෙස ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කරනු ලැබූ නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල සුවිශේෂී ප්‍රගතියක් පෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ජනිත් ලියනගේ සහ පවන්...

මර්දනකාරී පනත්වලට එරෙහිව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දෙයි

ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (PSTA) ඇතුළු මර්දනකාරී නීති මාලාවට දැඩි විරෝධය පළ කරමින්, ස්වාධීන වෘත්තීය සමිති සහ...

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් පන්දු රැකීමට තීරණයක්

පාකිස්ථානයේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී අද (29) දහවල් 1.30ට ආරම්භ වූ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා...

ගව ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයක් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරයි

ඉන්දියාවේ ගුජරාටයේ ගාන්ධිනගර් හි පිහිටි අධිකරණයක්, ගව ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට දැඩි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. සිය තීන්දුව ප්‍රකාශයට පත්...

Must read

නැගීඑන ජාතීන්ගේ කාන්තා විස්සයි20 ශූරතාව අපරාජිතවම ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සංවිධාන කළ නැගීඑන ජාතීන්ගේ කාන්තා...

පණ්ඩිත වෑගොව්වේ පඤ්ඤාවංස නාහිමි නමින් නම් කළ එළුවාපිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාර මාවත ජනතා අයිතියට.

​අත්තනගල්ල ආසනයේ, එළුවාපිටිය කොට්ඨාසයේ, 333 එළුවාපිටිය ග්‍රාම නිලධාරී වසමේ...