Most recent articles by:

Newsnow Sinhala

ශ්‍රී ලංකාවේ මතද්‍රව්‍ය මර්දනය. සිරගෙවල් පිරී ඉතිරී යද්දී පුනරුත්ථාපන මධ්‍යස්ථාන හිස්ව පවතින අයුරු

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා වන මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම් පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබුණද, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ සැබෑ පද්ධතියේ...

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ කටයුතු අධිකරණ ඇමතිගේ නිරීක්ෂණයට

බන්ධනාගාරගත රැඳවියන්ගේ සුභසාධන කටයුතු තවදුරටත් විධිමත් කිරීම සහ බන්ධනාගාර තුළ යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ඇති කිරීම සඳහා වූ ඒකාබද්ධ...

Instagram තියෙන්නේ කෙල්ලන්ට බව එලෝන් මස්ක් පවසයි

මෙටා (Meta) සමාගම සහ එහි සමාජ මාධ්‍ය ජාලයන් සමඟ පවතින දීර්ඝකාලීන මතභේදය නැවතත් කරළියට ගෙනෙමින්, එලෝන් මස්ක් (Elon Musk) ඉන්ස්ටග්‍රෑම් යෙදුම සම්බන්ධයෙන් දැඩි ලෙස...

අනෝජන් නිදහස් කරගැනීමට රාජ්‍ය මැදිහත්වීම ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනාධිපතිට සංදේශයක්

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා...

සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ 10 දෙනෙකුට අධිකරණයෙන් නොතීසි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ...

පාකිස්තාන T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා 15 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කෙරේ

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර...

‘අභිමානවත් ඉතිහාසයක ලාංකේය මුස්ලිම් ලකුණ’ ග්‍රන්ථයේ පරිවර්තක කළ ආචාර්ය ධම්මික ජයසිංහ අද කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මුණ ගැසීමට අවස්තාවක්.

ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් සහ ආගමිකයන් අතර පැවති සහජීවනය සහ අනොන්‍ය අවබෝධය තුළින් පෝෂණය වූ සමෘද්ධිමත් ඉතිහාසය වර්ණවත් කිරීමට ලාංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුණු දායකත්වය...

වැල්ලම්පිටියේදී හෙරොයින් සමඟ හසුවූ කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකාරිය වූ කාන්තාවකට කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින්...

Must read

වසර 30ක සම්ප්‍රදාය බිඳ දමමින් කිම් ජොං උන් පළමු වරට විදේශ තානාපති අක්තපත්‍ර පෞද්ගලිකව භාරගනී

උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ වසර 30කට අධික කාලයක්...

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග...