Most recent articles by:

Newsnow Sinhala

පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයට යළිත් ගුවන් ප්‍රහාර

ඇෆ්ගනිස්තානයේ පළාත් දෙකක පිහිටි ත්‍රස්තවාදී සැඟවුම් ස්ථාන ඉලක්ක කරගනිමින් පාකිස්තානය යළිත් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, එමගින් ත්‍රස්තවාදීන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව...

බොරතෙල් සහ ඩීසල් බැරල් මිලියන 100ක් වෙළෙඳපොළට මුදාහැරීමට G7 රටවලින් තීරණයක්

ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමට හේතු වී ඇති සැපයුම් හිඟයට පිළියම් යෙදීම සඳහා ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනයේ (IEA) සම්බන්ධීකරණය යටතේ ඉදිරි මාස හතර ඇතුළත බොරතෙල්...

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් අද (03) පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 63කින් පරාජයට පත් කරමින් ලෝකඩ පදක්කම...

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (3) පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර, මධ්‍යම,...

ශ්‍රී ලංකා UAE තානාපති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

අග්‍රාමාත්‍‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Al Ameri මහතා අතර නිල හමුවක් අද අරලියගහ මන්දිරයේදී...

දකුණු චීන මුහුදේ මතභේදාත්මක ඇන්ටෙලෝප් පරයේ ගුවන් පථයක් හැදීමට චීනයෙන් දැවැන්ත ව්‍යාපෘතියක්

දකුණු චීන මුහුදේ පිහිටි මතභේදාත්මක පැරසෙල් (Paracels) දූපත් සමූහයට අයත් ඇන්ටෙලෝප් පරය (Antelope Reef) හි ගුවන් යානා පථයක් ඉදිකිරීමේ කටයුතු චීනය විසින් කඩිනම් කර...

අල්ලස් ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ අධිකරණ රෙජිස්ට්‍රාර් 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

සරණ ගුණවර්ධන මහතාගේ සිරදඬුවම ලිහිල් කරගැනීම සඳහා ඔහුගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමට අනුබලදීමේ චෝදනාව මත අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ලබන...

කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අවධානය.

කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026 ඊයේ (01) කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාගේ...

Must read

වසර 30ක සම්ප්‍රදාය බිඳ දමමින් කිම් ජොං උන් පළමු වරට විදේශ තානාපති අක්තපත්‍ර පෞද්ගලිකව භාරගනී

උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ වසර 30කට අධික කාලයක්...

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග...