විදෙස් පුවත්

ඉදිරි පැය 24 – 36 දක්වා කාලය තුළ ඉස්ලාමාබාද් වෙත ඉන්දීය හමුදා ප්‍රහාරයක්

NEWSNOW | - ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සිදු වූ මාරාන්තික ප්‍රහාරයකින් පසු දෙරට අතර ගැටුම් උත්සන්න වන බැවින්, ඉදිරි පැය 24 සිට 36...

කැනේඩියානු මහ මැතිවරණයෙන් ලිබරල් පක්ෂය ඉදිරියට

NEWSNOW | -  කැනේඩියානු මහ මැතිවරණයෙන් ජයගැනීමට මාර්'ක් කර්'නි ගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත් වෙයි. ඒ අනුව කන්සර්'වේටිව් නායක පියරේ පොයිලිවර් කාර්'නිගේ ලිබරල් පක්ෂයට...

ඉන්දීය ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් පකිස්තාන හමුදා විනාශ කරයි

NEWSNOW | - දේශ සීමා උල්ලංඝනය කරමින් පැමිණි ඉන්දීය ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් පාකිස්තාන හමුදාව විසින් ​​වෙඩි තබා බිම හෙළා ඇති බව එරට මාධ්‍ය...

යුක්‍රේන – රුසියා යුද්ධයට දින තුනක සටන් විරාමයක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේන - රුසියා යුද ගැටුම් සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසිනි. මෙම...

කැනඩාවේ මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරින් මියගිය ගණන ඉහළට

NEWSNOW | - කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ ජනතාව රැස්ව සිටි උත්සව අවස්ථාවකදී මෝටර් රථයක් කඩා වැදී මිනිසුන් යටකර ගෙන යාමේ සිද්ධියක් වාර්'තා විය. මෙම අනතුරි මිය ගිය...

‘යුද උපකරණ’ රැගත් තුර්’කි හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 06ක් පාකිස්තානයට

NEWSNOW | -  'යුද උපකරණ' රැගත් තුර්'කි හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 06ක් පකිස්ථානයට ගොඩ බැස ඇත. ඉන්දියාව සමඟ වැඩිවන ආතතීන් මධ්‍යයේ තුර්'කිය පකිස්ථානයට සටන්...

ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

NEWSNOW| -  ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතය. ඒ මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ බව විදෙස්...

නව යොවුන් වියේදී තරුණියන් ගැබ්ගැනීමවැළැක්වීමට WHO වෙතින් උපදෙස් මාලාවක්

NEWSNOW| -  නව යොවුන් වියේදී තරුණියන් ගැබ්ගැනීම් වැළැක්වීම සහ වයස අවුරුදු 15-19 අතර ගැහැණු ළමයින්, විශේෂයෙන් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල මුහුණ දෙන...

Latest news

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපතිවරයා හමු වෙයි.

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී...

කොංගෝවේ සෞඛ්‍ය සේවකයින් 17 දෙනෙකු ඉබෝලා වැළදී මිය යයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) වත්මන් වසංගතය ආරම්භ වූ දා සිට සෞඛ්‍ය සේවකයින් 75 දෙනෙකු ඉබෝලා ආසාදනය වී ඇති බව...

අමෙරිකාව සහ ඉරානය සාම සාකච්ඡා කල්දැමේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර ක්ෂණික සටන් විරාමයක් ස්ථාපිත කරමින් අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම මෙරට...