විදෙස් පුවත්

ඇමෙරිකාවට ශිෂ්‍ය වීසා අයදුම්පත් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ජනාධිපති ට්‍රම්ප් තාවකාලිකව අත්හිටුවයි

NEWSNOW | - විදෙස් සිසුන්ගේ වීසා අයදුම්පත් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ. ඒ අදාළ අයදුම්කරුවන්ගේ සමාජ...

සෞදි අරාබියේ මත්පැන් තහනම ඉවත් කරන බවට පලවන මාධ්‍ය වාර්’තා සෞදි බලධාරීන් ප්‍රතික්‍ෂේප කරයි

NEWSNOW | - FIFA ලෝක කුසලානයට පෙර සෞදි අරාබියේ මත්පැන් තහනම ඉවත් කරන බව විදෙස් මාධ්‍ය වල පල කෙරෙන වාර්'තා සෞදි නිලධාරියෙක් ප්‍රතික්ෂේප කර...

මවක්, සුව කරන්නියක්, සමූල ඝාතනයක්

දොස්තර ආලා අල්-න–පාර්'ගේ ශෝකය ලොව අවදි කිරීමේ අවසාන ඇමතුම වේවා! (වේරා බාබවූන් - චිලී රාජ්‍යයේ සේවය කරන පලස්තීන තානාපතිනිය විසිනි) දොස්තර ආලා අල් න–ජාර් යනු හුදුවේ...

ලෝකයේ පළමු රොබෝ බොක්සිං සටන චීනයේදී

NEWSNOW | - ලෝකයේ පළමු මානවරූපී රොබෝ බොක්සිං සටන චීනයේදී පැවැත්වුණි. චීන මාධ්‍ය සමූහය විසින් එය එය සංවිධාන කර තිබිණි. චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන...

ඉන්දියාවේ කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළට

NEWSNOW | -  ඉන්දියාවේ කොරෝනා රෝගීන් 1,009ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. අගනුවර වන දිල්ලි හී අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන්...

කෑන්ස් චිත්‍රපට උළෙලේදී විකිලීක්ස් හි නිර්’මාතෘ ජූලියන් අසාන්ජ් ගාසා මිනිස් සංහාරයට විරෝධය පෑ හැටි

NEWSNOW | -  සෑම වසරකම කෑන්ස් චිත්‍රපට උළෙල, චිත්‍රපට නිෂ්පාදකයින්ට ඔවුන්ගේ දක්ෂතා පමණක් නොව, ජාත්‍යන්තර සමාජ හා දේශපාලන තත්වයන්ට එරෙහිව ඔවුන්ගේ විරෝධතා සහ අරගල...

ආසියානු කලාපයේ රටවල් තුළ යළිත් කොවිඩ් වෛරසයේ භීතියක්

NEWSNOW | - ආසියානු කලාපයේ රටවල් තුළ යළිත් කොවිඩ් වෛරසයේ භීතියක් මතුව තිබේ. ඒ පසුගිය මාස කිහිපය පුරාම ආසියානු කලාපයේ මෙම වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින්...

ගාසාවේ හයිඅද්දර්’ච් ප්‍රදේශයේ සරණාගත කඳවුරකට ඊශ්‍රායල ප්‍රහාර. 44ක් නින්දේදීම මිය යයි

NEWSNOW | -  ගාසාවේ හයිඅද්දර්'ච් ප්‍රදේශයේ පිහිටි "මූසා බින් නසීර්" පාසලෙහි UNROA ආයතනය විසින් පවත්වාගෙන යන අවතැන් කඳවුරක් ඉලක්ක කර ඊශ්‍රායල ඊයේ(20) රාත්‍රියේ ප්‍රහාර...

Latest news

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපතිවරයා හමු වෙයි.

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී...

කොංගෝවේ සෞඛ්‍ය සේවකයින් 17 දෙනෙකු ඉබෝලා වැළදී මිය යයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) වත්මන් වසංගතය ආරම්භ වූ දා සිට සෞඛ්‍ය සේවකයින් 75 දෙනෙකු ඉබෝලා ආසාදනය වී ඇති බව...

අමෙරිකාව සහ ඉරානය සාම සාකච්ඡා කල්දැමේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර ක්ෂණික සටන් විරාමයක් ස්ථාපිත කරමින් අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම මෙරට...