විදෙස් පුවත්

ජංගම දුරකථන චාජරයකින් ඇතිවූ ගින්නකින් සෞදි අරාබියේ එකම පවුලේ හත්දෙනෙකු මරුට

NEWSNOW| - සෞදි අරාබියේ හොෆුෆ් ප්‍රදේශයේදී එකම පවුලක සාමාජිකයින් හත් දෙනෙකු ජීවිතක්ෂය පත්ව තිබේ. ඒ විදුලියට සම්බන්ධ ජංගම දුරකථන චාජරයක් හේතුවෙන් හටගත් ගින්නක් හේතුවෙන් බව...

විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් ලබාගැනීම තව දින දෙකකින්

NEWSNOW| -   විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීම අනිද්දායින් (17) ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. එය ජනවාරි 8...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

NEWSNOW | -  දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඒ...

කතානායක ධූරයට නම් 3ක්

NEWSNOW | - මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්'ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන...

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

NEWSNOW | - දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්'යේෂණ සංවිධානය පවසන්නේ එම නිවේදනය අද (14) පස්වරු 6.00 දක්වා...

අදත් වැසි වාර කීපයක්

NEWSNOW | - උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ...

කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

NEWSNOW | - කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහු ලිපියක් මගින් දන්වා ඒ බව දන්වා ඇත. පසුගිය දින කිහිපය...

කවුරු වුවත් වරදක් කර ඇත්නම් ක්‍රියා මාර්’ග ගන්නවා – ජනපති කියයි

NEWSNOW | - තම ආණ්ඩුවේ කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ක්‍රියා මාර්'ග ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය. ජනතාව තැබූ විශ්වාසය කුමන...

Latest news

ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ (Edelweiss) ප්‍රථම මංගල ගුවන් යානය එයි.

NEWSNOW | - ලෝකයේ එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමග ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාළසටහනකට අනුව ධාවනය වන ( Seasonal...

හෙද ඇඳුම ගැන ඇමති කළ ප්‍රකාශයට යළිත් විරෝධතා

NEWSNOW| -   විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් හෙදියන්ට තම අභිමතය පරිදි මුස්ලිම් ඇඳුම අනුව...

ගානා රත්‍රන් වංචාව තමන් සමඟ සිදුකළ එකක් නොවන බව මන්ත්‍රී හිස්බුල්ලා කියයි.

NEWSNOW | -  එහි දැක්වෙන්නේ එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර සංසරණය වන තොරතුරුවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව තරයේ...