විදෙස් පුවත්

නව කථානායකවරයා ලෙස මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත් වෙයි

NEWSNOW | - 10 වන පාර්'ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්'ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත් වෙයි. ඒ අද (17) උදෑසන පාර්'ලිමේන්තු...

අත්අඩංගුවට ගත් ඉන්දුනීසියානු තබ්ලික් ක්‍රියාකාරීන් පිරිස නිදහස්

NEWSNOW | - වලංගු වීසා බලපත්‍ර සහ විදේශ ගමන් බලපත්‍ර පොලිසියට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දුනීසියානු තබ්ලික් ක්‍රියාකාරීන් 8 දෙනෙකු අද(16)...

ආචාර්’ය පටලැවිල්ලට අධිකරණ අමාත්‍යවරයාත් CID යයි

NEWSNOW | - පාර්'ලිමේන්තු දත්ත ගබඩාවේ තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ වැරදි දත්ත ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අධිකරණ අමාත්‍ය හර්'ෂණ නානායක්කාර මහතා...

නිව්ස් නව් මාධ්‍යයට 6 වසරක් සම්පුර්’ණ වීම නිමිත්තෙන් පැවති සංවත්සර උත්සවයේ විශේෂ අවස්ථා

NEWSNOW | - පහන මීඩියා පුද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක නිව්ස් නව් මාධ්‍යයට 6වසරක් සම්පුර්'ණ වීම නිමිත්තෙන් පසුගිය 14 වනදා සංවත්සර සැමරුමක් අප ආයත පරිශ්‍රයේදී...

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

NEWSNOW | - විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16 ) පස්වරු 1.00ට පැවැත්වේ. ඒ නව කතානායකවරයා පත් කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහාය. නියෝජ්‍ය කතානායක...

රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පිළිගැනීමේ උත්සවය සජීවීව

NEWSNOW | - නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී විය. ජනාධිපතිවරයා හෙට...

බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපය තමිල්නාඩු වෙරළ දෙසට

NEWSNOW | - ඉදිරි පැය 24 තුළ අග්නිදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ඇතිවීමේ හැකියාවක් පවතී. එය තවත් තීව්‍ර වෙමින් ඉදිරි දින දෙක තුළ...

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ජනපති අනුරට ගෞරවනීය පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලින් අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළගා වී තිබේ. එහිදී ඉන්දීය තොරතුරු හා...

Latest news

පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලාට ඩොලර් මිලියන 2 ක රත්‍රන් වංචාවක් කළ ගානාවේ පිරිසක් නීතිය හමුවට

NEWSNOW| -  ගානා මාධ්‍ය වාර්තාවලට අනුව, ව්‍යාජ රන් ගනුදෙනුවකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මොහොමඩ් හිස්බුල්ලාට ඩොලර් මිලියන 2 ක් වංචාවක්...

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම ලබයි

NEWSNOW| -  ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් අද  (27) දින ආරක්‍ෂක...

කුවේට් එයාර්වේස්, ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ සෘජු ගුවන් මෙහෙයුම් නැවත අරඹයි.

ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වන පැරණිතම ජාත්‍යන්තර ගුවන් සේවයක් වන කුවේට් එයාර්වේස්, ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ වසර දෙකක සාර්ථක...