දේශීය පුවත්

නව අගවිනිසුරුවරිය අද දිවුරුම් දීමට සූදානම්

NEWSNOW | -  මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්'දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතය. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය. ඒ අනුව...

අධික වර්’ෂාවෙන් හානිවූ මාර්’ග කඩිනමින් පිළිසකර කිරීමට අවධානය

NEWSNOW | - පැවති අධික වර්'ෂාව හේතුවෙන් හානි වු මාර්'ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස්කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්'ග...

කාලගුණය වෙනස් වෙයි

NEWSNOW| - අද (02) දිනයේ දිවයිනේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්...

වාහන මිලදී ගන්න බලන්න ඉන්න අයට සුබ පණිවිඩයක්

NEWSNOW| - ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම වාහන යළි මෙරටට ගෙන්වන්න බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මැරෙන්ජිගේ පවසයි. ඔහු අද(01) පෙරවරුවේ පැවති...

පළාත් පාලන මැතිවරණය ගැන ගත් තීරණය

NEWSNOW | -   පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට සූදානම් වේ. ඒ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව බව අනාවරණය වේ. පාර්ලිමේන්තු පක්ෂ නායක...

අදත් බොහෝ ප්‍රදේශ වලට විටින් විට වැසි

NEWSNOW| -  අද(01) දිනයේත් දිවයිනේ  උතුරු පළාතේ අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. විශේෂයෙන් බස්නාහිර,...

අද.මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස් වෙන හැටි

NEWSNOW| -  අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල...

කරෙයිතිව් ප්‍රදේශයේදී ​​ගංවතුරට ගසාගෙන ගිය සියළුදෙනාගේ සිරුරු අතුරුදන් වූ සියලුදෙනාගේම සිරුරු සොයා ගැනේ

NEWSNOW| -  අම්පාර - කරෙයිතිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් ​​ගංවතුරට යටවීමෙන් අතුරුදන් වූ සියලුම දරුවන්ගේ මළ සිරුරු ගොඩගත් බව පොලිසිය පවසයි. නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව...

Latest news

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය...

උසස් නිලධාරියෙකු සමඟ ඇති වූ ගැටුමකින් පසු ඊශ්‍රායල සෙබළුන් පිරිසක් හමුදා කඳවුරක් අතහැර යති.

ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයකින් පසුව, ඊශ්‍රායල සෙබළුන් පිරිසක් තම ගිනිඅවි ද අතහැර කුප්‍රකට ‘ස්ඩේ ටෙයිමන්’...

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩු විභාගයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ​​මරණ දඬුවම නියම කරයි.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් නිල රාජකාරි පැහැර හැරීමෙන් මරණවලට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනාවට වරදකරු...