අද.මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස් වෙන හැටි

0
59

NEWSNOW| –  අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 309 දක්වා රුපියල් 2කින් පහළ දමා ඇත.

ඔටෝ ඩීසල් මිල රුපියල් 286 දක්වා රු.3 කින් වැඩි කරයි.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 188 දක්වා රු.5 කින් වැඩි කර ඇත.