දේශීය පුවත්

නොමැකෙන තීන්ත ආලේපනය නැවත ශ්‍රී ලංකාවේ ජන්ද විමසීම් සඳහා භාවිත නොකිරීම ඉතා යහපත් තීරණයක් – මංජුල ගජනායක

නොමැකෙන තීන්ත ආලේපනය නැවත ශ්‍රී ලංකාවේ ජන්ද විමසීම් සඳහා භාවිත නොකිරීම ඉතා යහපත් තීරණයක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්‍ෂ...

රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු මැලේසියාවේ සිට දිවයිනට රැගෙන එයි.

රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා”...

එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධිකාරක සහ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche  මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ (WFP) මෙරට නියෝජිත සහ අධ්‍යක්‍ෂ Philip Ward මහතා අද (ජූනි 24)...

මේ රට දුෂණයෙන් තොර ශිෂ්ටසම්පන්න රටක් කිරීමට හැම කැප කිරීමම කරනවා – ජනපති අවධාරණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(25) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය. අද දින විවාදයට ගනු ලබන විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව...

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද රුපියල් මිලියන 48ක ඖෂධ තොගයක් පොලීසිය භාරයට.

රේගු නිෂ්කාශනය හෝ තත්ත්ව පරීක්ෂාවකින් තොරව නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද රුපියල් මිලියන 48.3 ක් පමණ වටිනා ඖෂධ තොගයක් මීගමුව කොට්ඨාශ...

රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත එයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. ඒ...

​2026 ජාතික මීලාද්-උන් නබි උත්සවය හෙට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

​2026 වර්ෂයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත ජාතික මීලාද්-උන් නබි උත්සවයේ පූර්ව නිල සංවිධාන රැස්වීම අද දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව...

හජ් කටයුතු පරිපාලනය පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කිරීමට මන්ත්‍රී රිෂාඩ් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි.

හජ් වන්දනා ගමන පහසු කිරීම සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ (ACMC) නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බුද්ධශාසන, ආගමික...

Latest news

ඇමරිකාවේ දරුණු රුධිර හිඟයක්. ජාතික මට්ටමේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදයේ රුධිර සංචිත දරුණු ලෙස පහත වැටීම හේතුවෙන් එරට රතු කුරුස (Red Cross) ආයතනය විසින් ජාතික රුධිර...

ශ්‍රී ලංකාවේ ජනගහන අර්බුදය. අනාගතය හමුවේ මතු වන අභියෝගය.

ශ්‍රී ලංකාව සිය නූතන ඉතිහාසයේ පැවැති වෙනත් කිසිදු කාලපරිච්ඡේදයකට වඩා වෙනස් වූ පරිවර්තනීය යුගයකට පිවිසෙමින් සිටී. දශක ගණනාවක් පුරා...

අප්‍රිකානු සූකර උණෙන් පීඩාවට පත් සූකර කර්මාන්තයට නව රක්ෂණ ආවරණයක්

අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට සූකර කර්මාන්තය යළි නඟාසිටුවීම සහ ගොවීන්ගේ ආර්ථික ආරක්ෂාව තහවුරු කිරීම...