දේශීය පුවත්

නව කථානායකවරයා ලෙස මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත් වෙයි

NEWSNOW | - 10 වන පාර්'ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්'ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත් වෙයි. ඒ අද (17) උදෑසන පාර්'ලිමේන්තු...

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි

NEWSNOW| -  අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තවය. එම ගැසට්...

අත්අඩංගුවට ගත් ඉන්දුනීසියානු තබ්ලික් ක්‍රියාකාරීන් පිරිස නිදහස්

NEWSNOW | - වලංගු වීසා බලපත්‍ර සහ විදේශ ගමන් බලපත්‍ර පොලිසියට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දුනීසියානු තබ්ලික් ක්‍රියාකාරීන් 8 දෙනෙකු අද(16)...

ආචාර්’ය පටලැවිල්ලට අධිකරණ අමාත්‍යවරයාත් CID යයි

NEWSNOW | - පාර්'ලිමේන්තු දත්ත ගබඩාවේ තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ වැරදි දත්ත ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අධිකරණ අමාත්‍ය හර්'ෂණ නානායක්කාර මහතා...

ජනපති අනුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්වී පාර්’ශවික සාකච්ඡා පවත්වයි

NEWSNOW | - ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(16) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට...

නිව්ස් නව් මාධ්‍යයට 6 වසරක් සම්පුර්’ණ වීම නිමිත්තෙන් පැවති සංවත්සර උත්සවයේ විශේෂ අවස්ථා

NEWSNOW | - පහන මීඩියා පුද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක නිව්ස් නව් මාධ්‍යයට 6වසරක් සම්පුර්'ණ වීම නිමිත්තෙන් පසුගිය 14 වනදා සංවත්සර සැමරුමක් අප ආයත පරිශ්‍රයේදී...

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

NEWSNOW | - විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16 ) පස්වරු 1.00ට පැවැත්වේ. ඒ නව කතානායකවරයා පත් කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහාය. නියෝජ්‍ය කතානායක...

රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පිළිගැනීමේ උත්සවය සජීවීව

NEWSNOW | - නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී විය. ජනාධිපතිවරයා හෙට...

Latest news

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවන ලකුණු

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස එසවීමේ අවදානමක් තිබෙන බව වෛද්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය...

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු ක්‍රමයක් ළඟදීම.

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු හඳුන්වා දීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව පද්ධතියක් සකස් කරමින් සිටින...

ශ්‍රී ලංකාවේ නව පකිස්තාන මහ කොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි.

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් (Nayyar Naseer) මහතා ගරු කථානායක වෛද්‍ය...