දේශීය පුවත් මුස්ලිම්වරු හෙට දින EID-UL-FITHR සමරති By Editor ලංකා - March 30, 2025 0 22 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – අද(30) දින ෂව්වාල් මාසය සඳහා නව සඳ දර්ශනය වීමත් සමඟම, EID-UL-FITHR රාමදාන් උත්සවය 2025 මාර්තු 31 සඳුදා දින සමරන බව කොළඹ මහ පල්ලිය දැනුම් දෙයි. ඊද් මුබාරක්!