ලොව ඇතැම් රටවල් ඊයේ දින රාමසාන් දිනය සැමරූ ආකාරය

0
27

NEWSNOW| –  ලොව පුරා මුස්ලිම් ජනතාව ඊයේ(30) සහ අද(31) උපවාසයේ ශුද්ධ දිනය වන රාමසාන් දිනය සමරති.

පසුගිය මාසයක පමණ කාලයක සිට උපවාසයේ යෙදෙන මුස්ලිම් ජනතාව අඩ සඳ අනුව එම දිනය සමරමින් උපවාසය අවසන් කිරීම සම්ප්‍රදායකි.

මේ අනුව අදත් දිනයේත් ලෝකයේ විවිධ රටවල රාමසාන් සමරති.

ඒ අතරින් සෞදි අරාබිය, කුවේට්, බහරේනය, කටාර්, එක්සත් අරාබි රාජධානිය, යේමනය, පලස්තීනය ඇතුළු බොහෝ මුස්ලිම් රටවල් ඊයේ දිනයේ රාමසාන් සැමරූහ.

මේ අතර ශ්‍රී ලංකාව, ඊජිප්තුව, සිරියාව, ඇල්ජීරියාව, ඕමානය, ඉරාකය, ලිබියාව, ටියුනීසියාව සහ ජෝර්දානය ඇතුළු බොහෝ මුස්ලිම් රටවල් අද(31) ඊද් සමරන බව නිවේදනය කර ඇත

මධ්‍යම ගාසා තීරයේ ඩීර් එල්-බාලාහි රාමසාන් සැමරූ ආකාරය.

ජබාලියා හි ඊද් අල්-ෆිතර් යාඥාවට සහභාගී වූ පලස්තීනුවන්

මධ්‍යම ගාසා තීරයේ නුසිරත් සරණාගත කඳවුරේ ජනතාව රාමසාන් සැමරූ හැටි

තුර්කියේ ජාතික සැමරුම්…

 

කටාර් වැසියන්ගේ ඊද් අල්-ෆිතර් යාඥාවන්…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ