භූමිකම්පාවෙන් ජීවිත අහිමි වූ පවුල්වලට සහ විපතට පත්වූවන්ට ශ්‍රී ලංකා රජයේ කණගාටුව

0
120

NEWSNOW| – භූ කම්පනයෙන් ජීවිත අහිමි වූ පවුල්වලට සහ විපතට පත්වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සිය කණගාටුව පල කරයි.

මියන්මාරයේ සහ තායිලන්තයේ සිදු වූ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සමඟ ශ්‍රී ලංකාව සහයෝගීව සිටින බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි.

ආදරණීයයන් අහිමි වූවන්ට අපගේ අවංක ශෝකය සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද එම පණිඩයේ දැක්වේ.