දේශීය පුවත්

පිල්ලෙයාන් අත්අඩංගුවට

NEWSNOW| -  හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ අද (08) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලයාන් මඩකලපුවේදී අත්අඩංගුව⁣ට...

අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මිනිස් සංහාරයක් සිදු කරන ඊශ්‍රායලයට සහය දැක්වීමට එරෙහිව පැවති විරෝධතාවය

NEWSNOW| -    ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත් වුනි. ඒ ඊශ්‍රායලය විසින් පලස්තීනය තුළ සිදු කරන ජන සංහාරයට අමෙරිකානු රජය දක්වන අනුබලයට විරෝධය...

මෑතකදී අමෙරිකාව විසින් පනවන ලද තීරුබදු පිළිබඳව ජනපති ට්‍රම්පට ලියයි

NEWSNOW | - මෑතකදී අමෙරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳව ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්'යාලය සමඟ සාකච්ඡාවක් අද ( 08) පැවැත්වෙන බව ආර්'ථික සංවර්'ධන...

කඳුකරයේ සුන්දර විඳින්න නම් කැලිප්සෝ දුම්රියෙන් යායුතු ඇයි?

NEWSNOW | - දුම්රිය දෙපාර්'තමේන්තුව විසින් අලුතින් නිර්'මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය අද(08) ගමන් ආරම්භ කළේය. ඒ උදෑසන 8.10ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය...

කුරුණෑගල ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් සිව්දෙනෙකු මරුට

NEWSNOW| -  ඊයේ (07) රාත්‍රි 11ට පමණ කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. අනතුරින් එම ස්ථානයේ සිටි...

පස්වරුවේ වැසි. කාලගුණ අංශය කියයි

NEWSNOW| - අද(08) පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා...

මැතිවරණ කටයුතු සඳහා මස්ජිද අවභාවිත නොකරන්නැයි ඉල්ලීමක්

NEWSNOW| -  2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කටයුතු සඳහා මස්ජිඩ් භාරකරුවන් මස්ජිදය සහ තමන්ගේ භාරකාර තනතුර අවභාවිතා කරන බවට මුස්ලිම් ආගමික හා සංස්කෘතික...

IMF සිව් වන වාරිකය ගැන සාකච්ඡා

NEWSNOW| -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. IMF සමඟ ශ්‍රී ලංකාවේ...

Latest news

ජාතික ආරක්ෂාව පිළිබඳ නව ප්‍රවේශයක්: ආරක්ෂාව මූලික කරගත් චින්තනයේ සිට යුක්තිය මූලික කරගත් රාමුවක් කරා(1 – කොටස )

ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පී - රීසා යෙහියා විසිනි සාමාන්‍යයෙන් ජාතික ආරක්ෂාව යන්න හමුදා බලය, දේසසීමා ආරක්ෂාව, බුද්ධි තොරතුරු රැස්කිරීම සහ...

ඉදිරි පැය 36දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

අද (31) සවස 04.00ට ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට...

2026 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කාලසටහන නිකුත් කරයි.

ශ්‍රී ලංකාවේ වැදගත්ම ආගමික හා සංස්කෘතික උත්සවයක් වන 2026 මහනුවර ඇසළ පෙරහැර සඳහා වන කාලසටහන ශ්‍රී දළදා මාලිගාව නිල...