NEWSNOW| – ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත් වුනි.
ඒ ඊශ්‍රායලය විසින් පලස්තීනය තුළ සිදු කරන ජන සංහාරයට අමෙරිකානු රජය දක්වන අනුබලයට විරෝධය පළ කරමිනි.
මෙම විරෝධතාවයට සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, පූජකවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.