පිල්ලෙයාන් අත්අඩංගුවට

0
25

NEWSNOW| –  හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබේ.

 ඒ අද (08) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලයාන් මඩකලපුවේදී අත්අඩංගුව⁣ට ගෙන ඇත.