දේශීය පුවත්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති වැඩ භාර ගනී

NEWSNOW | - ජ්‍යෙෂ්ඨ මහාචාර්'ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ මහචාර්'ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන්...

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්

NEWSNOW| -  ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අද (18) බව මැතිවරණ කොමිසම පවසයි මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා...

අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

NEWSNOW | - ඉදිරි පාර්'ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයින් සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිශ්චිත වියදම් සීමාවන් නියම කර ඇත. එම වියදම් මෙසේය.

විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් අගමැතිනියගේ අවදානය

NEWSNOW | - විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය...

මඩකලපුව මාර්’ගයේ දුම්රිය ධාවනය ඇණ හිටී

NEWSNOW | - අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්'ණයෙන්ම ඇණහිට ඇතැයි දුම්රිය...

මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී අලි රංචුවක් දුම්රියේ ගැටී අලි දෙදෙනකු මිය

NEWSNOW | - අද අලුයම 4ට පමණ මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී අලි රංචුවක් දුම්රියේ ගැටී අලි දෙදෙනකු මිය ගොස් දුම්රිය ද පීලි පැන තිබේ. මෙලෙස පීලි පැන...

ප්‍රදේශ කිහිපයකට අද වැසි තත්ත්වයක්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද(18) දිනයේ සිහින් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු පළාතේ වැසි වාර කිහිපයක්...

මැතිවරණ අපේක්ෂකයින්ට පැෆරල් සංවිධානයෙන් දැනුම් දීමක්

NEWSNOW| - මහ මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාමට වෙනමම පුද්ගලයෙකු තබා ගැනීමට සුදුසු බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක...

Latest news

සිංහළ ජාතිකත්වය, භික්ෂු බලය සහ පුජනීය භූමි මිත්‍යාව

NEWSNOW | - නීතිඥ මාස්. එල්. යුසුෆ් ‘අවිහිංසාවාදී සමාජ දෘෂ්ටිවාදයක පරිණාමය සඳහා සැලකිය යුතු දායකත්වයක් සිංහල බුද්ධාගම විසින් ලබා දී...

විපක්ෂ නායකවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය නිල සංචාරය අතරතුර නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා...

නිව්යෝර්ක්හි නගරාධිපති ධූරයට පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා ලෙස සොහ්රාන් මම්දානි ඉතිහාස ගත වෙයි.

NEWSNOW| -   අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරීපත් විය. ඒ ඊයේ පැවැති...