මන්ත්‍රී චමින්ද විජේසිරි සජබ සංවිධායක ධූරයෙන් ඉල්ලා උස් වෙයි

0
19

NEWSNOW| –  සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවෙල ආසනය සඳහා පක්ෂයේ ආසන සංවිධායක ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන් ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක සහ SJB නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දී ඇති බවයි.

මෙම ඉල්ලා අස්වීමට නිශ්චිත හේතු තවමත් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත් හෙට පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සම්පූර්ණ තොරතුරු හෙළි කරන බවද ප්‍රකාශ කළේය.