NEWSNOW| – හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙසින්ර් හැඳින්වෙන මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.
ඒ අද (24) අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදීය.
ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය කලක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය.
මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවූවාය.