දේශීය පුවත්

විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ඇරඹේ

NEWSNOW| - 2025 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය (18) ආරම්භ වී තිබේ. ඒ අනුව අද දිනයේ සිට ලබන 25 වන දින...

වියළි කාළගුණය නිමා කරමින් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

NEWSNOW| - අද(18) දිනයේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...

2023(2024) අ.පො.ස.සා.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

NEWSNOW| -  2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි. අද (17) රාත්‍රී එම ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී...

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිගේ ධුර කාලය දීර්’ඝ කෙරේ

NEWSNOW | - වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ  ධූර කාලය දීර්'ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මීට අදාළ දිවුරුම් දීම...

“ධර්මාවබෝධය තුළින් සංහිඳියාව” – රමළාන් ප්‍රදර්’ශනය – 2025 ඇරඹේ[PHOTOS]

NEWSNOW | -  ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම්හි පානදුර ශාඛාව සමඟ සහයෝගයෙන් තන්වීර් ඇකඩමිය විසින් සංවිධානය කළ "ධර්මාවබෝධය තුළින් සංහිඳියාව" යන රමළාන් ප්‍රදර්'ශනය අද (17)...

අයවැය කතාවේ සාරාංශය

ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලි සහනාධාරය සඳහා ජුලි මාසයේ සිට මුදල් වෙන්කර තිබෙනවා අස්වැසුම සඳහා අප මුදල් වැඩි කර තිබෙනවා. මෙවර අය වැයෙන් ප්‍රමුඛ කාර්'ය සඳහා...

මෙරට තේ කර්’මාන්තයේ පුරෝගාමියෙකු වූ අක්බාර් බ්‍රදර්’ස් සමූහයේ සභාපති ඉනායෙත් අක්බරාලි අභාවප්‍රාප්ත වෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ තේ කර්'මාන්තයේ පුරෝගාමී චරිතයක් වූ අක්බාර් බ්‍රදර්'ස් සමූහයේ සභාපති වන ඉනායෙත් අක්බරාලි අභාවප්‍රාප්ත විය. වෙළඳාමේ ප්‍රබලයෙකු වූ අක්බරාලි මහතා, ඔහුගේ...

Latest news

උතුරු සහ නැගෙනහිර පළාත්වලට තද වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි. මේ හේතුවෙන් ඉදිරි පැය 36ක...

PTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ ඇමතිට භාරදෙයි.

NEWSNOW | - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ...

ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩිවීමක්

NEWSNOW | - අද(13) දිනයේ දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වේ. උතුරු,...