දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් අද ආරම්භ කිරීමට සූදානම් වෙයි.

0
48

NEWSNOW | – දේශීය ගොවි හඬ සංවිධානය දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් අද(10) ආරම්භ කිරීමට නියමිතයි.

ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු‍ කටයුතුවලින් අද ඉවත් වන බවයි.