දේශීය පුවත්

NPP පක්ෂ සාමාජිකයින් අද මැතිවරණ කොමිසමට

NEWSNOW | - ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම පැමිණීමට නියමිතය. ඒ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම පිළිබඳව එහිදී මැතිවරණ කොමිසම සමග...

ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර ඝාතනය කෙරේ

NEWSNOW | - සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමර රත්න නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. ඒ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ...

අධික උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW | - අද(19) දිනයේත් අධික උණුසුම් කාලගුණයක් පවතින නිසා ඒ පිළිබඳව ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව දැනුම් දෙයි. මේ සම්බන්ධයෙන් අවවාදාත්මක...

“Clean Sri Lanka” පුහුණුකරුවන් පුහුණු කෙරේ

NEWSNOW  | - “Clean Sri Lanka” වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලිසියේ තෝරා ගත් සාමාජිකයින් 150 දෙනෙකු පුහුණුකරුවන් ලෙස...

පාන් මිල ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට

NEWSNOW| - පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟ වෙයි. වෙළෙඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින්...

රත්තනපුර හා ඇඹිලිපිටිය යන නගරවල වායු දුෂණය ඉහළට

NEWSNOW | - දිවයිනේ සියළුම නාගරික ප්‍රදේශවල වායුගුණ තත්තත්තව දර්ශකය (SL AQI) මධ්‍යස්ථ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්'යේෂණ සංවිධානය පවසයි. නමුත් අද(18) දිනය තුළ...

මන්ත්‍රී නාමල් රාජපක්ෂට අධිචෝදනා පත්‍ර භාර දෙයි

NEWSNOW | -  ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්'ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ...

පාර්’ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ පියා බදියුදීන් හාජි මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක පාර්'ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ පියා වන බදියුදීන් හාජි මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු පාර්'ලිමේන්තු...

Latest news

උතුරු සහ නැගෙනහිර පළාත්වලට තද වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි. මේ හේතුවෙන් ඉදිරි පැය 36ක...

PTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ ඇමතිට භාරදෙයි.

NEWSNOW | - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ...

ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩිවීමක්

NEWSNOW | - අද(13) දිනයේ දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වේ. උතුරු,...