TOP

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්’ධන දහවලට පෙර පාස්කු වන්දි මුදල් ගෙවයිද ?

NEWSNOW | -  අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්'ධන මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල අද පස්වරු...

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුව

NEWSNOW | - ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසන්නේ මෙම කාලය තුළ...

වැඩිම වර්’ෂාපතනය කොළඹට

NEWSNOW | - ගත වූ කාලය තුළ වැඩිම වර්'ෂාපතනය කොළඹ ප්‍රදේශයෙන් වාර්'තා වේ. එනම් මිලිමීටර් 162යි දශම 5ක් ලෙස එය සටහන් වී තිබේ. ඊයේ(06) පෙරවරු...

අද දවස පුරාම වැසි

NEWSNOW| -   අන්තර් නිවර්'තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින...

ඔබත් හොඳ ගුරුවරයෙක් නම් මේ ලක්ෂණ ඔබ සතුදැයි බලන්න

NEWSNOW| -   ඉගැන්වීම යනු හුදෙක් මුදල් උපයන හෝ වැටුප් ලබන වෘත්තියක් පමණක් නොවේ. එය වනාහි සමාජයේ අනාගතය හැඩගැස්වීමෙහි සැලකිය යුතු මෙහෙයක් ඉටු කරන මහගු...

ගුරු ගුණ අගයමින් ලෝක ගුරු දිනය සැමරේ

NEWSNOW| - ඔක්තෝබර් මස පස් වෙනිදාට යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමී ව ‘ගුරු ප්‍රතිභා ප්‍රභා – 2024’ ගුරු ගුණ ඇගයීමේ උලෙළ අධ්‍යාපන, විද්‍යා හා...

ජනපතිවරයා කටුවාපිටිය දේවස්ථානයේ සංචාරයක

NEWSNOW | -  ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) උදෑසන කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගොස් තිබේ. ඒ 2019 වර්ෂයේදී මිලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව...

අල ලූණු ආනයන බද්ද ඉහළට

NEWSNOW| -  අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල්...

Latest news

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

නවම් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අද (01) දිනය පුරා දිවයිනේ වෙහෙර විහාරස්ථාන වල දාන ශිලා භාවනා කටයුතු සිදු...

රන් සහ රිදී මිල පහළ බසී.

ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.   අද (31) වනවිට රන් අවුන්සයක මිල...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්.

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන් මිනිත්තු 15ක් පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මෙම ප්‍රමාදය...