TOP

ඉන්දීය ප්‍රකෝටිපති ගෞතම් අදානිට එරෙහිව අල්ලස් චෝදනාවක්

NEWSNOW | - ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකර තිබේ. ඒ අමෙරිකාවේ අධිකරණයක් විසිනි. අමෙරිකාවේ නිව්යෝර්'ක් අධිකරණයක් මඟින් ඊයේ (20)...

පස්වරුවේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

NEWSNOW | - අද(21) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව විසින්...

ජාතිවාදී දේශපාලනයකට ආයි කිසිදු ඉඩක් නැහැ. අන්තවාදී ක්‍රියාවලට යළිත් ඉඩක් නැහැ – ජනපති කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්'ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙහිදී සියලු ජනතාව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් විශ්වාසයට ස්තූතිවන්ත වෙන බව...

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි

NEWSNOW | - දස වැනි පාර්'ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මොහොමඩ් සාලි මහතාගේ නම යෝජනා...

10 වන පාර්’ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත් කෙරේ

NEWSNOW | - 10 වන පාර්'ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත් වෙයි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අශෝක රන්වල මහතාගේ නම සභාවට යෝජනා කළ අතර...

අශෝක රංවල මහතා කතානායක ධූරයට?

NEWSNOW| -  නව පාර්'ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්'ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්'ග පවසයි. අද පෙරවරු 10ට 10 වන පාර්'ලිමේන්තුවේ පළමු...

10 පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද

NEWSNOW| - 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතය. අද(21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට...

හරීන් ඇප මත මුදා හරී

NEWSNOW| -  මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව ඇප මත නිදහස් කර ඇත. ඒ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය...

Latest news

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW | -  අද (08) රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ...

නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායල නිලධාරීන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරයි.

NEWSNOW | - ඉස්තාන්බුල් නීතිපතිවරයා නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායල නිලධාරීන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරයි. ඉස්තාන්බුල් ප්‍රධාන රජයේ අභිචෝදක...

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ විද්‍යාඥ ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

NEWSNOW| -  DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන...