පුණ්‍ය කාලය උදා වෙයි

0
21

NEWSNOW| –  මෙවර නැකැත් අනුව පුණ්‍ය කාලය අද(13) අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා යෙදී තිබේ.

ඒ අනුව පුණ්‍ය කාලයේදී කා බී සියළු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

මීළඟ නැකත යෙදෙන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවයි.ඒ හෙට (14) පූර්වභාග 03.21ට ය.