TOPදේශීය පුවත් රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ වැදගත්කම පිළිබඳව තුර්’කියේ ශ්‍රී ලංකා තානාපතිවරිය පැහැදිලි කරයි By Editor ලංකා - April 12, 2025 0 23 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – ඇන්ටාලියා රාජ්‍ය තාන්ත්‍රික සමුළුවේ සිව්වන වාරය අතරතුර, තුර්’කියේ ශ්‍රී ලංකා තානාපතිනි සාරන්‍යා හසන්ති ඌරුගොඩවත්ත දිසානායක මහත්මිය TRT වර්’ල්ඩ් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ වැදගත්කම අවධාරණය කළේ මෙසේය.