TOP

ජනපතිගේ නිහතමානී බව ගැන ජනතවගෙන් ප්‍රසාදය

NEWSNOW | - ඉන්දීය සංචාරය නිම කරමින් ඊයේ(17) රාත්‍රියේ දිවයිනට පැමිණෙන අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගුවන් යානය තුලදී ජනතාව සමඟ අදහස් හුවමාරු...

ඉන්දීය සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

NEWSNOW| -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා...

ජනපති අනුර බුද්ධගයාව වඳී

NEWSNOW | - ජනාධිපති අනුර දිසානායක මහතා සිය තෙදින ඉන්දීය සංචාරය නිම කරමින් ඉන්දියාවේ බුද්ධගයාවේ සංචාරය කර තිබේ. මෙහිදී ජනාධිපතිවරයා මහා බෝධි විහාරස්ථානයද වැඳ පුදාා...

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක හමුදාව අඩු කිරීමෙන් රජයට බිලියන 1.2 ක ඉතිරියක්

NEWSNOW | - පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට...

රුසියාවේ න්‍යෂ්ටික ආරක්ෂක හමුදා ප්‍රධානියා මිය යයි

NEWSNOW | - විදුලි ස්කූටරයක සඟවා තිබූ බෝම්බ ප්‍රහාරයකින් මොස්කව්හිදී න්‍යෂ්ටික ආරක්ෂක අංශ භාර ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු විමර්'ශන කමිටුව පවසයි. විකිරණ,...

නව කථානායකවරයා ලෙස මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත් වෙයි

NEWSNOW | - 10 වන පාර්'ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්'ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත් වෙයි. ඒ අද (17) උදෑසන පාර්'ලිමේන්තු...

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි

NEWSNOW| -  අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තවය. එම ගැසට්...

ජනපති අනුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්වී පාර්’ශවික සාකච්ඡා පවත්වයි

NEWSNOW | - ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(16) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට...

Latest news

බීබීසී මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි ඉල්ලා අස් වෙයි.

NEWSNOW | - බීබීසී මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි ඉල්ලා අස්වී තිබේ. ඊට හේතුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාර්තා...

කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අල්ලස් කොමිසමට

NEWSNOW | - හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් අද ආරම්භ කිරීමට සූදානම් වෙයි.

NEWSNOW | - දේශීය ගොවි හඬ සංවිධානය දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් අද(10) ආරම්භ කිරීමට නියමිතයි. ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා...