විදෙස් පුවත්

ඔස්කාර් සම්මාන උළෙලේදීද පලස්තීන ජනතාවගේ ජන සංහාරයට එරෙහිව හඬ නඟයි

NEWSNOW | -  මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ඊශ්‍රායල-පලස්තීන යුද්ධය කේන්ද්‍ර කරගනිමින් නිර්'මාණය වූ "නෝ අනර් ලෑන්ඩ්" චිත්‍රපටය හොඳම වාර්'තා චිත්‍රපටය සඳහා  සම්මානය දිනා ගෙන...

මෙවර ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටි

NEWSNOW | - 2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය Anora චිත්‍රපටයට හිමි විය. එම චිත්‍රපටය ෂෝන් බේකර් විසින් අධ්‍යක්ෂණය කළ අතර, ඔහුට...

පලස්තීනයේ ගාසා තීරයට ආධාර ට්‍රක් රථ යැවීම නැවත්වීමට ඊශ්‍රායලය සූදානම්

NEWSNOW | - ගාසා තීරයට ආධාර සපයන සියළුම ට්‍රක් රථ නවතා දැමීමට ඊශ්‍රායලය සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල රජය මේ...

එක්සත් රාජධානියෙන් යුක්‍රේනයට ඩොලර් බිලියන 2.84ක ණයක්

NEWSNOW| -  එක්සත් රාජධානිය ඊයේ(01) Kyiv සමග ගිවිසුමක් අත්සන් කළේ,  යුක්රේනයට පවුම් බිලියන 2.26 (ඩොලර් බිලියන 2.84) වටිනා ණයක් ලබා දීම සඳහා බව විදෙස්...

නේපාලයට භූ කම්පන තත්ත්වයක්

NEWSNOW | - රික්ටර් මාපක 6.1ක් සටහන් කරමින් අද අලුයම 2:51ට පමණ නේපාලයේ Sindhupalchowk දිස්ත්‍රික්කයේ Bhairavkunda ප්‍රදේශයට භූකම්පන තත්ත්වයක් හට ගෙන තිබේ. මේ හේතුවෙන් එරට...

ඩොලර් මිලියන 5කට ඇමෙරිකාවේ පුරවැසිභාවය

NEWSNOW | -   ඩොලර් මිලියන 5ක මුදලකට අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අලෙවි කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසා තිබේ. එසේම අමෙරිකානු පුරවැසිභාවය නොමිලේ...

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානුවෙන් නිවේදනයක්

NEWSNOW | - අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානය නිවේදනය කරයි. එම නිවේදනයට අනුව උන්වහන්සේගේ තත්ත්වය තරමක අසාධ්‍ය වුවත් සියලු දේ...

රටේ සාමය වෙනුවෙන් ජනාධිපතිකම අතහැරීමට සූදානම් සෙලෙන්ස්කි

NEWSNOW| -  තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබේ. ඔහු ඒ බව පවසා ඇත්තේ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දුනහොත් බවයි...

Latest news

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපතිවරයා හමු වෙයි.

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී...

කොංගෝවේ සෞඛ්‍ය සේවකයින් 17 දෙනෙකු ඉබෝලා වැළදී මිය යයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) වත්මන් වසංගතය ආරම්භ වූ දා සිට සෞඛ්‍ය සේවකයින් 75 දෙනෙකු ඉබෝලා ආසාදනය වී ඇති බව...

අමෙරිකාව සහ ඉරානය සාම සාකච්ඡා කල්දැමේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර ක්ෂණික සටන් විරාමයක් ස්ථාපිත කරමින් අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම මෙරට...