ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය ආධාර
ගර්භණී මව්වරුන්ට රුපියල් 5000ක් වටිනා පෝෂණ මල්ලක් ලබාදීම අද වැල්ලවත්තේදී.
6 සිට 10 ශ්‍රේණිය දක්වා තෙවන වාර පරීක්‍ෂණ නොපවත්වන්නැයි යළි දැනුම් දීමක්.
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
අත්අඩංගුවට ගත් ධම්මික රණතුංගට ඇප. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්න නියෝග.
පකිස්ථානයෙන් යළි ශ්‍රී ලංකා රජයට ටොන් 200 ක මානුෂීය සහන භාණ්ඩ තොගයක්.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
හලාවත මහ රෝහල සහ ජපන් රජයේ අනුග්‍රහයෙන් පැවැති හදිසි ආපදා සහන වෛද්‍ය කඳවුර නිරීක්ෂණය කරන සෞඛ්‍ය අමාත්‍යවරයා.