ජනාධිපති කාර්ය මණ්ඩලයේ නව ප්‍රධානියා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කරයි.

0
54

NEWSNOW | – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කර තිබේ.