දේශීය පුවත්

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත ඇමරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මිය, ජනවාරි 16 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව සිටි ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය ඊයේ (12) ජනාධිපති ලේකම්...

ආපදාවලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මෙරට බන්ධනගාර රැඳවියන් තම ආහාර වේල කැප කරයි.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව පුරා බන්ධනාගාර දහයක රැඳවියන් ඔවුන්ගේ ආහාර වේලක් පරිත්‍යාග කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මේ අනුව අද (12) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර...

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමු වෙයි.

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට...

මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මෝටර් රථයක් සහ වෑන්...

විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක

NEWSNOW | - නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් මේ වන විට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ...

සුමති ධර්මවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ධුරයට

NEWSNOW | - නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 32 කට වැඩි කාලයක් සේවය කර ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වන ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා රාජ්‍ය සේවා කොමිෂන්...

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට

NEWSNOW | - නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබේ. එහි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය කාලයේ එය තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබුණි. කෙසේවෙතත් එම...

Latest news

ඊශ්‍රායලය සහ ලෙබනනය සති තුනකින් සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟ වෙයි.

ධවල මන්දිරයේදී ඉහළ පෙළේ එක්සත් ජනපද නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුව, ඊශ්‍රායලය සහ ලෙබනනය සති තුනකින් සටන් විරාමය දීර්ඝ...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ යයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 1.22කින් ඉහළ ගොස් ඇති අතර...

ආචාර්ය ධම්මික ජයසිංහ මහතාගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වෙයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික ජයසිංහ මහතාගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වෙයි. මෙරට දරුවන් රැසකට භාෂා...